Thursday, January 29, 2026
Follow Us
රාජ්‍ය ඇමතිනී ඩයනා ට විදේශගත වීමට අවසර

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.

Aruna