ඉකුත් සමයේ මුදල් මුද්‍රණය කර ඇත්තේ ණය ගෙවීම වැනි කාරණා සදහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේ ඊයේ පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්.
පොදුජන පෙරමුණ පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත්කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට (01) සිට ආරම්භ කෙරෙන බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
Hands over Anti-Corruption Draft Bill over to Secretary General of P’ment by MP Ranjith Madduma Bandara
Blames country’s economic crisis on rampant fraud and corruption
Says party decided to present it as Govt. has no interest in stopping corruption
Seeks help from all parties including Govt. to get bill passed
පාර්ලිමේන්තුව පමණක් නොව, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය හා එම නිලධාරීන් ද ජනතාවට වගකිව යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂ සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවක් ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
**Expenditure on then PM Mahinda Rajapaksa’s visits abroad much higher in comparison to that of former President Gotabaya Rajapaksa
**Over Rs. 36 million out of Rs.44 million spent by former PM Mahinda Rajapaksa for two visits abroad while former President Gotabaya Rajapaksa spent Rs. 7 million for three official visits overseas
**Presidential Secretariat rejected to release the information in January this year
එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ 04ක නායකයන් අද පැවැත්වෙන විධායක සභාවට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (30) කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් විත්ති කූඩුවට වෙනත් පුද්ගලයකු නැගීමේ සිද්ධියක් වාර්තා වේ.
United People’s Freedom Alliance (UPFA) General Secretary Mahinda Amaraweera said yesterday that legal action will follow if the UPFA executive council meeting is held today.
Both Cabinet and Parliament should question Central Bank officials about the recent decisions they have made with regard to the economy, Minister Bandula Gunawardena told Parliament yesterday.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය තුළ දී 2021 වසරේ මැයි මස දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම නිසා වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි ලෙස හානි සිදුවිය.
පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභා යළි ගෙන ඒම සම්බන්ධයෙන් හිටපු ජනපති – මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළේය.
මෙම වසරේ ජූනි මස 30 වනදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු මුළු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් බිලියන 773ක් බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ අනාවරණ වී තිබෙනවා.
Page 88 of 554