Thursday, January 29, 2026
Follow Us
කොටසක් පොහොට්ටුව හැර යාම අභියෝගයක් බව බැසිල් පිළි ගනී
සිය පක්ෂය සමග සිටි කොටසක් වෙන්ව ගොස් පළාත් පාලන මැතිවරණයට වෙනම තරග කිරීම අභියෝගයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට ආශිර්වාද ලබාගැනීම සඳහා අද මහනුවරට ගොස් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 
 
Neth