Thursday, July 09, 2026
Follow Us
මැතිවරණ කොමිෂන් සභාව හා දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර සාච්ඡාවක් හෙට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී නාමයෝජනා  භාර දුන් පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් හෙට  (24) පෙ.ව.10.00ට පැවැත්වීමට නියමිත බව  මැතිවරණ  කොමිෂන් සභාව සඳහන් කරයි.

 මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතයි.