Thursday, January 29, 2026
Follow Us
එක් ඡන්ද දායකයෙක්ට රුපියල් 15ක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 15ක් විය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවකට පැමිණ තිබේ.

ඒ්  මැතිවරණ කොමිසමේ ඊයේ (24) පැවති සාකච්ඡාවකදීය.

 මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමත් සමග මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ට වියදම් කළ හැකි සීමා පිළිබඳව සාකච්ඡාවක් ඊයේ මැතිවරණ කොමිසමේදී පැවැත්වුණි.

ARUNA