Sunday, February 08, 2026
Follow Us
International Affairs
ශ්රී ලංකාවේ කැනේඩියානු නාතාපති එරික් වොල්ස් මහතා සහ ප්රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය සහ බිමල් රත්නායක මහතා අතර හමුවක් ඊයේ (24) ශ්රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණ.
International Affairs

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

International Affairs
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා සහ ශ්රී ලංකාවේ ප්රංශ තානාපති H.E. Rémi Lambert මහතා අතර වැදගත් හමුවක් පසුගියදා අමාත්ය කාර්යාලයේදී සිදු විය. මෙම හමුවේදී ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා වන විවිධ ක්රියාමාර්ග සහ පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
International Affairs
ශ්රී ලංකාවේ භූතාන තානාපති Dasho Karma Hamu Dorjee (ඩකා), කසකස්තාන් ජනරජයේ තානාපති, Sergey Viktorov (කොළඹ), ජෝර්දානයේ තානාපති Yousef Mustafa Abdelghani (නවදිල්ලිය), ශ්රී ලංකාවේ එරිත්රියා ප්රාන්තයේ තානාපති, Alem Woldemariam (නව දිල්ලිය), සහ ශ්රී ලංකාවේ උස්බෙකිස්තාන් තානාපති Alisher Tukhtaev (ඉස්ලාමාබාද්) සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අතර රාජ්ය තාන්ත්රික හමුවක් ජූලි 25 දින පාර්ලිමේන්තු පරිශ්රයේදී පැවැත්වුණු අතර, කලාපීය සහ ජාත්යන්තර හවුල්කරුවන් සමඟ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා රජයේ දායකත්වය මෙහිදී පිළිබිඹු කෙරිණි.
International Affairs

බංගලාදේශයේ සූර්ය විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජනයට ශ්‍රී ලාංකික සමාගම් වලට ඇරයුම් කර සිටින බව බංගලිදේශ විදුලිබල ශක්ති හා ස්වභාවික සම්පත් අමාත්‍යංශයේ උපදේශක මුහම්මද් ෆව්සුල් කබීර් කාන් මහතා කියා සිටියි.

International Affairs

මෙරට වියට්නාම් සමාජවාදී ජනරජ තානාපතිනි ගරු Trinh Thi Tam මහත්මිය පසුගියදා (ජූලි 11)  නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

International Affairs
ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ශ්රී ලංකා - තුර්කි ඒකාබද්ධ කමිටුවේ ( JCETC ) 3 වන සැසිවාරය ඊයේ(24) කොළඹ දී සාර්ථකව පැවැත්විණි. එය දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ ප්රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
International Affairs

ikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අද (ජූලි 16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

International Affairs
පසුගිය මාසයේ පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව එන්ජින් වලට ඉන්ධන සැපයුම අත්හිටුවීම බව මූලික වාර්තාවකින් මේ වනවිට සොයාගෙන තිබේ.
International Affairs
2010 සිට, ජපාන රජය පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා ලබාදීමෙන් ශ්රී ලංකාවේ විධායක මට්ටමේ තරුණ රාජ්ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනයට ක්රියාකාරීව සහාය වෙමින් සිටී.
මෙම ශිෂ්යත්ව, මානව සම්පත් සංවර්ධන ශිෂ්යත්ව සඳහා ජපන් ප්රදාන ආධාර (JDS) වැඩසටහන හරහා ප්රදාන පදනමක් මත පිරිනමනු ලැබේ.
International Affairs

ජාත්යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ (ISA) ආසියා සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සමුළුවේ දෙවන දිනය ජුලි මස 16 දින කොළඹ ICT රත්නදීප හෝටලයේ දී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ.

International Affairs
2026, T20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉතාලිය සහ නෙදලන්තය සමත් විය.
International Affairs

ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

International Affairs

Despite global momentum toward green development, many developing countries continue to face persistent implementation challenges, noted Ms. Chamindry Saparamadu, Executive Director of DevPro Sri Lanka and former Director General of the Sustainable Development Council of Sri Lanka. She made these remarks at a high-level regional dialogue hosted by the United Nations Conference on Trade and Development (UNCTAD) in Shanghai, China, last week.

International Affairs

A meeting between the Global Development Chair including the delegation of the American Gates Foundation and the Prime Minister was held on 11th of July at the Parliament.

International Affairs

ජනප්රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්රැන්සිස් සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අතර හමුවක් අද(19) උදෑසන කොළඹදී පැවැත් විය.

International Affairs
සුපිළිපන් රාජ්ය සේවයක් ගොඩනැඟීම සඳහා රජය ක්රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය පැවසුවාය.
International Affairs
නිරිතදිග චීනයේ ෂිසෑන් ස්වයං පාලන කලාපයේ රජයේ හිටපු උප සභාපති වැන්ග් යොං හට අත්හිටවූ මරණ දඩුවම නියම කර ඇති බව වාර්තා වෙයි.