Thursday, February 19, 2026
Follow Us
ජනපති අද ‘AI Impact සමුළුව ’අමතයි

‘AI Impact සමුළුව ’ට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට නවදිල්ලි නුවරට ගොස් සිටින බව වාර්තා වෙයි

ජනාධිපතිවරයා අද(19) ‘AI Impact සමුළුව ’ ඇමතීමට නියමිතයි.