During the visit, High Commissioner Türk called on President Anura Kumara Disanayaka and Prime Minister Dr. Harini Amarasuriya and had constructive discussions with Minister of Foreign Affairs, Foreign Employment and Tourism Vijitha Herath, Minister of Justice and National Integration Harshana Nanayakkara, Minister of Public Security and Parliamentary Affairs Ananda Wijepala, Deputy Minister of Foreign Affairs and Foreign Employment Arun Hemachandra and Deputy Minister of Defence Major General Aruna Jayasekara. He also met the Speaker of the Parliament, the Chief Justice and several government representatives.
මැලේසියාවේ පැවැත්වෙන ASEAN හි අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වී සිටින, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා හමු වී ඇත.
ශ්‍රී ලංකාවේ දේශසීමා සෞඛ්‍ය සූදානම සහ ගුවන් සේවා ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් නව අධි තාක්‍ෂණික උපකරණ කට්ටලයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට නිල වශයෙන් භාර දී තිබේ.
ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමටත්, මානව හිමිකම් සුරැකීමටත් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙනවා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බව ස්පේස් එක්ස් සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් සිය x ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර තිබේ.
දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ පේටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර තිබේ.
චීනයේ ටියැන්ජින් (Tianjin, China) පැවැත්වෙන “World Economic Forum 2025” - නව නායකයන්ගේ වාර්ෂික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී විය.
මධ්‍යම ටෙක්සාස්හි ගංවතුරින් මියගිය පිරිස 100 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරී (CEO) දූත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (30) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය.
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගියා ය.
Page 13 of 376