2025 වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකු සඳහා පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම අපේක්ෂාවයි - ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා
සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ජපානය සමඟ එක්ව කැප වෙනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නව නායකත්වයට හිටපු ඇමැතිවරියක වන 64 හැවිරිදි සනේයි ටකඉචි පත්වූ බවත්, ඇය මේ මස මැද භාගයේදි එරට පළමු අගමැති ධුරයට පත්වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ මස 15 වැනිදා අගමැති ෂිගේරු ඉෂිබා ධුරයෙන් ඉවත් වීමෙන් පසු පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් නව අගමැති පත්වීමට නියමිත බව ද වාර්තා වේ.
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
A ceremony organised by the Government of France to mark the accession of 60 countries to the Agreement under the United Nations Convention on the Law of the Sea on the Conservation and Sustainable Use of Marine Biological Diversity of Areas beyond National Jurisdiction (BBNJ Agreement) was held in New York on the 25th, with the participation of French President Emmanuel Macron and other world leaders. Representing Sri Lanka, a State Party to the Agreement, President Anura Kumara Dissanayake also attended the event.
සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියා තානාපති Katharina Wieser මැතිණිය (නවදිල්ලියේ සිටින) සැප්තැම්බර් 30 වන දින අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 වෙනිදා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය.
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට සිදු කළ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදු කළ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 25 වෙනි දා රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය බලා පිටත්ව ගියේය.
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු විය.
ඉන්දියන් සාගරය ආශ්‍රිතව සිදු වන නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Page 11 of 379