Saturday, July 18, 2026
Follow Us
 මැදපෙරදිග බලා පියාසර කරන  ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

යුධමය වාතාවරණය හේතුවෙන් කලාපීය ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් මැදපෙරදිගට යන සහ ඉන් පිටතට යන ප්‍රධාන ගුවන් ගමන් කිහිපයක් තාවකාලිකව අද (01) අවලංගු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.