ඉරාන ආධ්‍යාත්මික නායක ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමඟ ඉරානයේ දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වෙයි.
86 හැවිරිදි අයතුල්ලා අලි කමේනිගේ මරණය ඉරාන රාජ්‍ය රූපවාහිනිය සහ රාජ්‍ය පාලනය කරන IRNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇති නමුත් මරණයට හේතුවක් වාර්තා කළේ නැත.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රධාන ප්‍රහාරයකින් මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.