
නුවරඑළිය ඇල්ජින් වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කරයි
ශ්රී ලංකාවේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කරමින්, වනාන්තර ආවරණය වැඩි කිරීම සහ අනාගත පරපුර වෙනුවෙන් අපගේ ස්වභාවික සම්පත් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, නුවරඑළිය දිස්ත්රික්කයේ ඇල්ජින් වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කිරීම...
Sep.27


























