
ලෝකය දිනූ ටාවි දිවයිනට
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ශ්‍රේණිගත කිරීම් තරගාවලි 3 කදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීරඅද උදේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළින් දිවයිනට පැණියේ ය.
Jun.18

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ශ්‍රේණිගත කිරීම් තරගාවලි 3 කදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීරඅද උදේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළින් දිවයිනට පැණියේ ය.
Jun.18

රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට නියමිත මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම මහෝත්සවයේ සූදානම සහ සංවිධාන කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ...
Jun.18

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ජීවිත සුරක්ෂිතතාව සුරැකීම රජයේ සහ ආචාර්ය මණ්ඩලයේ පමණක් නොව, සමස්ත රටේම ජනතාවගේ වගකීමක් බව උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව...
Jun.18

මෙරට තැපැල් සේවාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල ජනතාවට තැපැල් සහ මූල්‍ය සේවා පහසුවෙන් ළඟා කර දීම සඳහා පිහිටුවා ඇති උපතැපැල් කාර්යාල ජාලය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සපයන පද්ධතියක් බවට...
Jun.18

විවිධ සංවිධාන හා බාහිර පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන, රජයේ නිල අනුමැතිය හිමි නොවන කිසිදු වැඩසටහනක් පාසල් පද්ධතිය තුළ සංවිධානය කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ...
Jun.18

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂට විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කර තිබේ.
Jun.17

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක්...
Jun.18

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කළේය.
Jun.17

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා විසින් පසුගියදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
Jun.17

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE/ කෝප්) විසින් වාර්තාවක් කැඳවනු ලැබීය.
May.27

“ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත...
May.20

2025 වසරට අදාළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන 07 වෙනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Jun.05

2025 - 2029 වසර පහ තුළ හෙද සේවාවට 13600ක් බදවා ගැනීමේ ඉලක්කය සම්පුර්ණ කිරීම වෙනුවෙන් තවත් 3000ක්, සිසු හෙද පුහුණුවට බදවා ගැනීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.
Jun.03

කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝකකරණ පද්ධතිය පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
Jun.02

රත්නපුර ශික්ෂණ රෝහල හි නව ළමා වාට්ටු සංකීර්ණයේ සිව්වන මහලේ “ළමා දැඩි සත්කාර ඒකකය” ඉදිකිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ දේශීය පරිත්‍යාගශීලීන් අතර අවබෝධතා ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී...
Jun.02

අත්පන්දු, කැරම් සහ හොකී ජාතික සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර...
Jun.02

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ශ්‍රේණිගත කිරීම් තරගාවලි 3 කදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීරඅද උදේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළින් දිවයිනට පැණියේ ය.
Jun.18

චීනයේ යුනාන් ප්‍රාන්තයේ නිල සංචාරයක නිරත වන වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ යුනාන් ප්‍රාන්තයේ ආණ්ඩුකාර වැන්ග් යුබෝ (Wang Yubo) මහතා අතර විශේෂ නිල...
Jun.15

පැසිෆික් සාගරය ආශ්‍රිතව 'එල් නිනෝ' (El Niño) දේශගුණික තත්ත්වයක් නිල වශයෙන් හටගෙන ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සහ ඇමරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනය (NOAA) තහවුරු කරයි. මධ්‍යම...
Jun.14

දිට්වා ආපදා තත්ත්වයෙන් පසුව අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රතිසාධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ යුනිසෙෆ් (UNICEF) නියෝජිත පිරිස අතර හමුවක් පසුගියදා (12) අරලියගහ මන්දිරයේ දී පැවත්විය.
Jun.14

ශ්‍රී ලංකාව සඳහා වතිකානු තානාපතිවරයා ලෙස නම් කරන ලද අති උතුම් මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් (H.E. Monsignor Andrzej Jozwowicz) ම මැයි 2හතා අද (29 ) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය...
May.29

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...
Apr.02

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,
Mar.23

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...
Mar.23