
අලුතින්ම හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් මෙරට රජයේ රෝහල් පද්ධතියට
හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දියුණුවේ ප්‍රමුඛ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම වර්ෂය තුළ (2026) දිවයිනම ආවරණය වන පරිදි මෙරට ප්‍රධාන රෝහල් රැසක අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16 ක් (Cath...
May.13



























