තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකළපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ.