Saturday, April 11, 2026
Follow Us

International Affairs

ආර්ටෙමිස් II මෙහෙයුම ඉතා සාර්ථකව අවසන් වෙයි

දශක පහකට වැඩි කාලයකට පසු මිනිසා නැවතත් සඳ වෙත රැගෙන යාමේ නාසා ආයතනයේ දැවැන්ත අභිලාෂය සාර්ථක කරමින් ආර්ටෙමිස් II මෙහෙයුම ඉතා තීරණාත්මක ජයග්‍රහණ රැසක් සමඟින් අවසන් වී තිබේ.

Apr.11

agamya fb banner

Social and Equity

Social and Equity

2026 වර්ෂයට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය බෙදාහැර අවසන් කරයි

රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට, සීල මාතාවන්ට සහ ගිහි සිසුනට 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි සමස්ත...

Apr.11

Social and Equity

පොහොර හිඟයක් නැති බවට සහතිකයක්

රට තුළ දැනට පවතින පොහොර තත්ත්වය පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පොහොර තොග මේ වන විට රට තුළ පවතින බවත්...

Apr.11

Social and Equity

සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ

මෙරට මහජනතාවගේ ප්‍රධානතම සාම්ප්‍රදායික උත්සවයක් වන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමයේදී මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Apr.11

Social and Equity

අද හිරු මුදුන් වන ප්‍රදේශ

සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අද (10) දහවල් 12:11ට නාගවිල්ලුව, ගල්ගමුව, සීගිරිය, පලුගස්දමන සහ මාන්කර්නි යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Apr.10

Social and Equity

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් - යළි පාසල් ආරම්භය අප්‍රේල් 20

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.  සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට එළැඹෙන 19 වනදා දක්වා...

Apr.10

Political

Political

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය වෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් පරාජයට පත් විය.

Apr.11

Political

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදය අද

අද පාර්ලිමේන්තුව රැස් වූ අතර පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට තීරණය කර තිබේ. 

Apr.10

Political

දුර්වලතා අවම කර අලි වැට ප්‍රතිස්ඨාපන කටයුතු කඩිනම් කිරීමට උපදෙස්

පාර්ලිමේන්තුවේදී පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ (09) රැස්විය.

Apr.10

Political

සහන පැකේජය ගැන කියන්න ජනපති අද පාර්ලිමේන්තුවට

රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද ...

Apr.07

Political

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු පක්ෂ සාමාජිකයෝ ජනපති හමු වෙති

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයෝ පිරිසක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.

Apr.02

State

State

ජනාධිපති ලේකම්ගෙන් CID ට පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත් පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස අද...

Apr.11

State

පාසල්වල සංවිධානය කරන උත්සව අවම වියදමකින් සිදු කරන්න

පාසල්වල සංවිධානය කරන විවිධ උත්සව සහ සැමරුම් සඳහා මින් පෙර ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් දෙමාපියන්ට අමතර වැය බරක් නොවන ලෙස අවම වියදමකින් සහ චාම් අයුරින් පැවැත්විය යුතු බව අධ්‍යාපන...

Apr.10

State

ජාතික මට්ටමේ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩීකාවන්ට රැකියා අවස්ථා

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී හැකියාවන් සහිත හා ජයග්‍රහණ අත්කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙරටින් බිහි වී ඇතත්, ස්ථාවර රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙන් ඔවුන් අකාලයේ තම ක්‍රීඩා ජීවිතයෙන් සමුගැනීමේ ප්‍රවණතාවක්...

Apr.07

State

ගාලු කොටුවේ පැරණි උසාවි සංකීර්ණයේ සංචාරක ව්‍යාපෘතියක්

ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදි කර ඇති නව අධිකරණ සංකීර්ණය තුළ දැනට ගාලු කොටුවේ පවත්වා ගෙන යනු ලබන මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය ස්ථාපිත කර, එම ගොඩනැගිලි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම...

Apr.07

Cabinet Decisions

අමාත්‍ය මණ්ඩල තීරණ - 2026.04.06

අමාත්‍ය මණ්ඩල තීරණ - 2026.04.06

Apr.07

International Affairs

International Affairs

ආර්ටෙමිස් II මෙහෙයුම ඉතා සාර්ථකව අවසන් වෙයි

දශක පහකට වැඩි කාලයකට පසු මිනිසා නැවතත් සඳ වෙත රැගෙන යාමේ නාසා ආයතනයේ දැවැන්ත අභිලාෂය සාර්ථක කරමින් ආර්ටෙමිස් II මෙහෙයුම ඉතා තීරණාත්මක ජයග්‍රහණ රැසක් සමඟින් අවසන් වී තිබේ.

Apr.11

International Affairs

Sri Lanka hopes for the swift establishment of peace in the Middle East – President

A meeting between the Council of Arab Ambassadors accredited to Sri Lanka and President Anura Kumara Dissanayake was held this morning (08) at the Presidential Secretariat.

Apr.08

International Affairs

ඉරානය සමඟ සති දෙකක සටන් විරාමයක් පත් කරනවා- ට්‍රම්ප්

ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙන බව වාර්තා වෙයි.

Apr.08

International Affairs

ගෝලීය බල­ශක්ති අර්බු­දය මැද අදානි විශා­ල­තම පුන­ර්ජ­න­නීය බලා­ගා­රය ඉදි කරයි

ඉන්දි­යාවේ විශා­ල­තම පුන­ර්ජ­න­නීය බල­ශක්ති සමා­ගම වන අදානි හරි­තා­ගාර බල­ශක්ති සමා­ගම 2025-26 මූල්‍ය වර්ෂය ඇතු­ළත එම සමා­ගමේ පුන­ර්ජ­න­නීය බල­ශක්ති ධාරි­තා­වට ගිගා­වොට් 5 ක අම­තර ධාරි­තා­වක් එක් කර­මින් සම්පූර්ණ ධාරි­තාව ගිගා­වොට් 19.3...

Apr.06

International Affairs

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක් සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

ශාන්ත පීටර්ස්බර්ග්හි පැවති ජාත්‍යන්තර ප්‍රවාහන හා සැපයුම් සංසදයට සමගාමීව, රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල සූදානම් කිරීම, පුහුණු...

Apr.06

Women

Cookery

ගුණ පිරි හබල පෙතිවලින් සැණින් හදන තල මිශ්‍ර අග්ගලා

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...

Apr.02

Cookery

පරා මාළු පෙති ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

Mar.30

Cookery

මාළු ඩෙවල් (තලපත්, තෝර හෝ කෙලවල්ලෝ)

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,

Mar.23

Cookery

චිකන් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...

Mar.23

Cookery

අඹ අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් එළකිරි මිලිලීටර් 500 සැෆ්රන් ස්වල්පයක්

Mar.05