අද හිරු මුදුන් වන ප්‍රදේශ සූර්යයා දෘශ්ය ලෙස උතුරට ගමන් කිරීමේදී අද (10) දහවල් 12:11ට නාගවිල්ලුව, ගල්ගමුව, සීගිරිය, පලුගස්දමන සහ මාන්කර්නි යන ප්රදේශවලට හිරු මුදුන්වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.