
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරග විභාගය - 2026 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Feb.18

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරග විභාගය - 2026 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Feb.18

ග්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය අධීක්ෂණයෙන් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණු පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තොලබෝවත්ත මීදුම්පිටිය මාර්ගය, පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.
Feb.18

අනුරාධපුර යොවුන් නිකේනය දි වෘත්තිය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයක් පසුගිය දා විවෘත්ත කලා. ඒ ජාතික තරුණ සේවා සභාවේ උතුරු මැද පළාත් අධ්යක්ෂ එම්.බී. ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
Feb.18

ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 16 වන සභාපතිවරයා ලෙස වැඩභාර ගත්තේය.
Feb.18

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළ බව වාර්තා වෙයි.
Feb.18

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන සහයෝගිතා වැඩසටහන යටතේ 2026 වසර තුලදී අඩු ආදායම්ලාභී, ස්ථිර නිවාස නොමැති ජනතාව සදහා නාගරික...
Feb.17

බැටරි ගබඩාකරණ පද්ධති ඉදිකරමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට කටයතු කරන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 160ක විදුලිබල ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීම...
Feb.18

පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයත් හිමිවෙයි පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.
Feb.17

පාර්ලිමේන්තුව අද (17) සිට (20) වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කරයි.
Feb.17

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ ඇතිවී තිබෙන පුරප්පාඩුව සහ ඉදිරියේ ඇතිවීමට නියමිත පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
Feb.10

• පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 17
Feb.10

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
Feb.18

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරග විභාගය - 2026 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Feb.18

ඩිජිටල් ආර්ථික උපායමාර්ග (2025–2030) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය සඳහා World Bank Group වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට සමාන විශේෂ හර ගැනුම් හිමිකම් (SDR) අරමුදල් ලබා ගැනීමට...
Feb.17

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3545ක දී අද (17) ආරම්භ කෙරේ. මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ 451463 දෙනෙක් පෙනී සිටිති.
Feb.17

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය - 2025(2026), මෙවර පෙබරවාරි මස 17 සිට 26 වන දින තෙක් පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට සියලු කටයුතු සූදානම් කර...
Feb.16

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීවඅද (18), හෙට (19) සහ...
Feb.18

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මහත්මිය පෙබරවාරි 17 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
Feb.18

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දින (17) පස්වරුවේ පැවැත්වුණි. එහිදී, අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් බංග්ලාදේශයේ...
Feb.18

"එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරන්නක්" -ජනපති "ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීම, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ සංහිඳියා වැඩපිළිවෙළට එක්සත් රාජධානියේ අඛණ්ඩ සහාය" - එක්සත් රාජධානියේ නියෝජ්‍ය...
Feb.17

UK Deputy Prime Minister’s Visit Boosts International Confidence in Sri Lanka’s Post-Crisis Recovery President UK Reaffirms Continued Support for Sri Lanka’s Recovery, Reforms and Reconciliation Deputy Prime Minister of the UK
Feb.17

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...
Nov.19