අනුරාධපුර යොවුන් නිකේනය දි වෘත්තිය මාර්ගෝපදේශන මධ්යස්ථානයක් පසුගිය දා විවෘත්ත කලා. ඒ ජාතික තරුණ සේවා සභාවේ උතුරු මැද පළාත් අධ්යක්ෂ එම්.බී. ගුණසේන මහතාගේ ප්රධානත්වයෙනි.
පළාත් අධ්යක්ෂතුමා ප්රමුඛ පලාත් කාර්යාලය, දිස්ත්රික් කාර්යාලය, යොවුන් නිකේතනය, අනුරාධපුර ජාතික තරුණ සේවා සභාවේ සියලු නිලධාරි මහත්තම මහත්මීන්ගේ දායකත්වයෙන්, ආශීර්වාදයෙන් අනුරාධපුර තාරුණ්යයට අභිමානවත් ආකාරයෙන් වෘත්තිය මාර්ගෝපදේශන මධ්යස්ථානයක් දායද කිරිම මෙලෙස සිදුවුනා.මෙහි ඉතාමත් සුන්දර සිදුවීම අපි හැමෝගෙම එකමුතුකමේ මහිමයක් බවට මෙම මධ්යස්ථානය පත්වීමයි.
මෙහි මීලග කාර්යය වනුයේ මෙහි සේවාව තාරුණය අතරට ගෙන යාමයි. ඒ් සදහා සියලුදෙනාගේ සහය බලාපොරොත්තු වේ.