Wednesday, February 18, 2026
Follow Us
වරාය අධිකාරිය නව සභාපතිවරයෙක්
ආචාර්ය පරාක්රම දිසානායක මහතා ශ්රී ලංකා වරාය අධිකාරියේ 16 වන සභාපතිවරයා ලෙස වැඩභාර ගත්තේය.

 

ඔහු කීර්තිමත් සමාජීය සැපයුම් සහ ආයතනික ජ්යේෂ්ඨ වෘත්තිකයෙකු මෙන්ම සමෘද්රීය වරාය සහ සැපයුම් පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරද හොඹවා තිබෙන අතර ඔහු මීට පෙර වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ලෙස කටයුතු කර තිබේ.
 
මීට පෙර අවස්ථා දෙකකදී ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධූරය දරුවෙකි
 
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා විසින් පතිවීම් ලිපිය ප්රදානය කර තිබේ.