
කවුරුත් බලන් ඉන්න වාහන මිලෙහි අඩුවක් සිදු වෙයිද?
සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.
Dec.27

සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.
Dec.27

පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත හා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය ක්‍රියාත්මක කළ කඩිනම් වැඩපිළිවෙළ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දුන් අදාළ නිර්දේශ හා උපදෙස්වලට...
Dec.27
ඇල්ල වෙළඳ සංගමය හා ත්‍රී රෝද රථ සංගමය එක්ව ඊයේ (25) නත්තල් දිනයේදී සංචාරකයින්ට අලුත් අත්දැකීමක් ලබාදීමට කටයුතු කර තිබුණා.
Dec.26

One Million Volunteers වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේදී හෙට (27) සහ අනිද්දා (28) ස්වේච්ඡා තරුණ තරුණියන් 1000කට ආසන්න ප්‍රමාණයක් දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් රැසක් සිදු කිරීමට නියමිතයි.
Dec.26

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ විය.
Dec.26

නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක් ලබාදී තිබේ.
Dec.25

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා පසුගියදා (17) සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Dec.20

ජනතාවට ආධාර ලැබී නොමැති නම් තව මාස දෙකකින් ගෙයින් ගෙට යන්න, දැනට ආපදා කළමනාකරණ කමිටුවට යන්න ජනපති විපක්ෂයෙන් ඉල්ලයි රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ ජන ජීවිතය යළි ගොඩනැගීමටයි - ඒ...
Dec.19

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන...
Dec.19

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් යනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
Dec.19

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදයක්...
Dec.17

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා ජාතික පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් නිම කිරීමට කැබිනට් තීරණය ලැබී ඇත.
Dec.23

සුරක්ෂා සිදු රක්ෂණාවරණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගනු ලැබ ඇති ගැටලු ද සැලකිල්ලට ගෙන ඊට සංශෝධන ඇතුළත් කරමින් 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීමටත් ඒ...
Dec.23

රාජ්‍ය ආයතන, වාණිජ මණ්ඩල / සම්මේලන , විද්‍යායතන ( විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන) සහ අදාළ කර්මාන්ත ක්ෂේත්රයේ විශේෂඥයින් නියෝජනය වන පරිදි 25 දෙනෙකුට නොවැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විතව පහත සඳහන්...
Dec.23

ශ්‍රීපාද වන්දනා සමය තුළ එකී ප්‍රදේශයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය ගත් පියවර අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
Dec.23

මෑතදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය යළි ගොඩනැගීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ලබා දීම පිළිබඳව, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්, මැතිව් ඩක්වර්ත් මහතා සහ...
Dec.27

වසර 30කට පසු පළමුවරට සෞදි අරාබියේ හිමපතනනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Dec.24

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. එම සම්පූර්ණ ලිපිය පහත සඳහන් වේ.
Dec.24

මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
Dec.23

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසන තත්ත්වයෙන් පසු රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය සමඟ සාකච්ඡා පැවැත්වීම අරමුණු කර ගනිමින් මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය...
Dec.23

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...
Nov.19
තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...
Oct.28

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...
Oct.28

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්
Sep.14