බන්ධනාගාර රැඳවියන්ට අද අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක් නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක් ලබාදී තිබේ.