
සියලු අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් ඇරඹේ
දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී අද (21) සිට කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව...
May.21
දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී අද (21) සිට කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව...
May.21
2023 වසරෙන් පසුව මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසා කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
May.21
රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේ දී අද...
May.20
අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන...
May.20
දකුණු පළාත් "නැවුම් තේ මංගල්‍යය" කොටපොල ඓතිහාසික ගැටඹරුව රාජමහා විරස්ථාන භූමියේ දී පැවැත්විණි.
May.19
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන නිමැවුමක් ලෙස සිලෝන් ටී. ලෝකයේ තේ පරිභෝජකයන් අතර ප්රකටව පවතින අතර එහි ඇති රසය, සුවඳ හා ගුණාත්මය ඒ සඳහා හේතු වේ. වර්තමාන ගෝලීය වෙළඳපොළේ තරඟය සහ...
May.19
වත්මන් රජය බලයට පත් වන විට දිනකට නිකුත් කළ 1200 ක් පමණ වූ ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000 ක් දක්වා වැඩිකිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද...
May.20
ශික්ෂණලාභි ගුරුවරුන් බඳවා ගැනීම සිදු කර තිබෙන්නේ පවතින ක්‍රමවේදයට අනුව බවත්, ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
May.20
පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පළමුවරට පරීක්ෂණ කමිටුව හමුවට. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය...
May.20
පාර්ලිමේන්තුව හෙට (20) සිට 23 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කර ඇත. කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මේ...
May.19
තමා ජීවත්ව නොසිටින දිනකදී වුවද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මාතෘභූමිය ස්වෛරී රාජ්‍යයක් ලෙසින් එක සිංහ ධජයක් සෙවණේ පවතීවා යන්න තමාගේ එකම ප්‍රාර්ථනය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
May.19
කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12.00 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
May.21
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ.
May.20
කම්කරු දෙපාර්තමේන්තුව මගින් සේවා සපයක සේවක අරුථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් හෙට (21) සිට මැයි 23වැනිදා දක්වා අත්හිටුවන බව කම්කරු...
May.20
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පත් කරනු ලැබ ඇත.
May.20
Job Opportunity: Senior Consultant & Junior Consultants Location: Parliament of Sri Lanka, Sri Jayewardenepura Kotte. Application Deadline: 31st May 2025
May.19
සටන් විරාමයක් සහ යුද්ධය අවසන් කිරීම සඳහා වන රුසියාව සහ යුක්රේනය අතර සාකච්ඡා වහාම ආරම්භ කරන බව අමෙරිකාව පවසයි.
May.20
ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ මහකොමසාරිස්වරුන්, කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් ඊයේ (19) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
May.20
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය.
May.18
ඩකා නුවර වෙසෙන ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපතිනි අතිගරු Nina P. Cainglet මහත්මිය ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
May.17
නවදිල්ලියේ පිහිටි කාම්බෝජියානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාව සඳහා වන කාම්බෝජ තානාපතිනි අතිගරු Rath Many, මැයි 16 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
May.16
කවුරුවත් වැඩිය නොකන, ඒත් හැදුවොත් රස හින්දම බෑ නොකියා කන කොස් ඇටවලින් හදන රස කෑම ගැන දන්නවද? නොදන්න අය ඉන්නවනම් ඔන්න අද හදමු.
May.19
කෙස් සඳහා ඇති සත්කාරවල නිමක් නොමැති තරම්. විවිධ ජාතීන් අනුව, විවිධ ප්‍රදේශ අනුව, විවිධ පාරිසරික සාධක අනුව, පෝෂණ තත්ත්ව අනුව පුද්ගල ස්වභාවය වෙනස් වන අතර කෙස්වල ස්වභාවයද ඒකාකාරී නොවී විවිධ...
May.14
මොන දේත් කරන්න හිතද්දී අමාරුයි. කම්මැලියි. කෝ ඕවට බඩු... කෝ මැෂින්... ඕව කරන්න හොඳට කැපෙන කතුරු තියෙන්නෙ ඕනෙ. මට ගෙදර වැඩනෙ... කෝ ඕවට වෙලාවක්. ටික දවසක් ඉඳලම පොඩි ස්වයං රැකියාවක්...
May.13
ලස්සන වෙන්න, බර අඩු කරගන්න කවුද අකමැති. ඒත් ඩයට් කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මොනවද කන්නෙ බොන්නෙ කියන එක. ඉතිං එහෙම හිතන අයට අපි අද කියන්නේ හොඳම සුප් එකක්...
May.10
අවශ්‍ය ද්‍රව්‍ය කොටුවට කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1ක් සලාද කොළ කොටුවට කපාගත් තක්කාලි කොටුවට කපාගත් කොළ ඇපල් ටිකක්
Apr.27