Thursday, September 03, 2026
Follow Us
දකුණු පළාත් වාර්ෂික නැවුම් තේ මංගල්‍යය
දකුණු පළාත් "නැවුම් තේ මංගල්යය" කොටපොල ඓතිහාසික ගැටඹරුව රාජමහා විරස්ථාන භූමියේ දී පැවැත්විණි.

 ඒ් මහ සංඝරත්නයේ අනුශාසනා පරිදිය.

නැවුම් තේ මංගල්යයේ අරමුණ වූයේ ශ්රී ලාංකේය තේ සංස්කෘතියක් නිර්මාණය කිරීමය.
 
මෙම අවස්ථාවට ගරුතර මහාසංඝ රත්නය, තේ වගා කරුවන්, තේ දළු වෙළඳුන්, තේ කර්මාන්තයේ නියැලෙන පිරිස හා ජනතා නියෝජිතයින් හා රාජ්ය නිලධාරීන් සහභාගී වූහ.