Wednesday, May 21, 2025
Follow Us
සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් පිළිබඳ දැනුම්දීමක්

කම්කරු දෙපාර්තමේන්තුව මගින් සේවා සපයක සේවක අරුථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් හෙට (21) සිට මැයි 23වැනිදා දක්වා අත්හිටුවන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

499313156 1266587395027793 6271871364851648691 n