ආහාර කැපීමේ කලාව සූපවේදයේ ප්‍රධානම අංගයක්. එමනිසා එක් එක් ආහාර වර්ග සැකසීමේ දී එකම අමුද්‍රව්‍ය වුවද වෙනස් හැඩයන්ට කපා ගනී. එමෙන්ම විවිධ වූ අමුද්‍රව්‍ය එකම හැඩතලවලට කපා ගනී. මෙසේ කපන ක්‍රම වෙනස් වීමෙන් ආහාරයේ රස, ගුණ, වර්ණය ඇතැම් ආහාරවල සුවඳ ආදිය පවා වෙනස් වේ.
වියළි මිරිස් කරල් බැද සකසන පොල් සම්බෝලෙයන් සාමාන්‍ය පොල් සම්බෝලයට වඩා වෙනස් රසයක් ලබා ගත හැකියි.
මිහිදුම් සලු පොරවාගත් සිසිලසත් සමඟින් මේ උදාවන්නේ සොඳුරු නත්තලයි. මේ නත්තල හැඩ කරන්නට රසයෙන් අනූන නත්තල් කේක් හදාන්න හිතන ඔබටයි මේ ....
Page 32 of 43