අට්ටික්කා,අත්තික්කා, උදුම්බර, දිඹුල් ආදී නම්වලින් හැඳින්වෙන අට්ටික්කා ගංඟා, ඇල දොළ ඉවුරු ආශ්‍රිතව සුලබව හමුවන ශාකයකි.
නැවුම් එළකිරි ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඉතාම හොඳින් අපිට ගෙදරදීම ක්‍රීම් චීස් හදන්න පුළුවන්. (කඩෙන් ගන්න කිරිවලිනුත් හදන්න පුළුවන්) එහෙම හදා ගත්තාම චීස් කේක් වගේ ගොඩාක් කෑම ජාති හදන්න පුළුවන්.
සමහර වෙලාවට අකලට කෙසෙල් ගස් කඩාගෙන වැටේ. එවිට එහි තියෙන ළපටි කෙසෙල් ගෙඩි පොත්ත පිටින්ම සිහින්ව ලියා කෙසෙල් මැල්ලුමක් හෝ තෙල් දාලා ආහාරයට ගන්න අපේ පැරැන්නෝ පුරුදු වී සිටියා. එය ඔබටත් මෙලෙසින් සැකසිය හැකියි.
Page 31 of 44