Thursday, June 25, 2026
Follow Us
Cookery

වැඩිහිටියෝ වාගේම තමයි සමහර පොඩිත්තෝ ඉන්නවා මස්, මාළු ප්‍රතික්ෂේප කරන. ඒ වාගේ නිර්මාංස කට්ටියට තමයි මේ සෝයා කට්ලට් හදන්නෙ.

Cookery

• චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 500 යි.

Cookery

පලතුරු යොදගෙන බත් කන්න සැකසූ අපූරු ව්‍යංජනයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. රසයන් කිහිපයක් එකට එක් වූ මෙය වෙනස්ම අත්දැකීමක් ගෙන දෙන ආහාර වට්ටෝරුවක් වනවා නිසැකයි.

Cookery

පාටියක් කිව්වහම සැන්ඩ්විච් නම් නැතිවම බැහැ. බලන්න හරිම ලේසියෙන් පහසුවෙන් හදාගත්ත මිශ්‍රණයක් තමයි මේ සැන්ඩ්විච් සඳහා භාවිත කරලා තියෙන්නෙ.

Cookery

• තම්බාගත් කඩල අඬු කෝප්ප එකයි

Cookery

ඉස්සො තරමක් ඌෂ්ණ වුණත් බොහෝ දෙනෙක් කැමැති ආහාරයක්. ව්‍යාංජනයක් හැටියට වගේම තෙලට, ඩෙවල් විදියට හදන ඉස්සො වෙනස්ම ආකාරයකට මේ විදියට හදන්න පුළුවන්. මෙය උතුරේ දමිල ජාතිකයන්ට ආවේණික වූ දේශීය ආහාර වට්ටෝරුවකි. කෙසෙල් කොළේ ඔතපු සුවඳ ඉස්සො බැදුම ලෙසින් ද මෙය හඳුන්වන්න පුළුවන්.

Cookery

රතු පැහැති බත් සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

* යෝගට් එකයි

Cookery

අවශ්‍ය දේවල්

Cookery

*නැවුම් කිරි මිලි මිලි ලීටර් 250 ක්

* අයිසිං සීනි ග්‍රෑම් 50ක්

*ජෙලටින් ග්‍රෑම් 25ක්

*චොකලට් ගනාශ් ග්‍රෑම් 200 ක්

*කජු ග්‍රෑම් 50 ක්

Cookery

මේ ඩෙසර්ට් එක හදන්න අවශ්‍ය වන්නේ අමුද්‍රව්‍ය දෙවර්ගයක් පමණයි. හදා ගන්නත් හරිම ලේසියි.

Cookery

හොඳින් පැසුණු කොස් මදුළු තීරු කපාගන්න. කපාගත් කොස් මදුළු නටන උණු වතුරට එක් කර ඒ සැණින් පෙරාගන්න. තම්බා වතුර පෙරාගත් කොස් මදුළු ලොකු තැටියක අතුරා තද අව්වේ වියළා ගන්න. අටු දෙල් සැකසීම සඳහා දෙල් තීරු කපාගන්න. (පොත්ත සහ මැද දාරය අයින් කර) කපාගත් දෙල් තීරු නටන උණු වතුරට එක් කර ඒ සැණින් පෙරාගන්න. ඉන්පසු හොඳින් අතුරා තද අව්වේ වියළා ගන්න. දවස් දෙක තුනක් තද අව්වේ වියළා ගැනීම ප්‍රමාණවත්. එලෙස වියළා ගත් කොස් සහ දෙල් හුළං නොවදින්න සේ භාජනයක අසුරා පියන වසා තබන්න.

Cookery

• කටු සහ සම ඉවත් කර ගත් කුකුළු මස් ග්‍රෑම් 450ක්

Cookery

බත්, පාන්, ආප්ප, ඉඳිආප්ප, කිරිබත් මේ හැම දෙයක් එක්කම හොඳින්ම ගැළපෙන්නේ සීනි සම්බෝලයයි. අද පවතින ඉහළ ලූනු මිලත් සමඟින් සීනි සම්බෝල හැදීම තරමක් අපහසුයි. ඒත් කොහිල අලවලින් සැකසූ මේ සීනි සම්බෝලය ඔබේ කෑම වේලට වෙනස්ම රසයක් එක් කරාවි.

Cookery

රස ඉතිරෙන කේක් එකක් සකසා පවුලේ ඇත්තන් සතුටු කරන්න… මෙන්න ඒ සඳහා අගනා කේක් එකක්. උත්සව අවස්ථාවකට, උපන්දිනයකට, සතුටු සාදයකට, විශේෂ සැමරුමකට ආදී අවස්ථාවන් සඳහා මෙවැනි කේක් එකක් ඔබටත් පහසුවෙන් සකසාගත හැකියි.

Cookery

• සුදුලූනු ගෙඩි හතරක්

Cookery

සිරුරේ ප්‍රෝටීන් අවශ්‍යතාවට රුකුලක් වුවත් මස්, මාළු එකම රසයකින් ගන්න නම් වැඩි දෙනෙක් දක්වන්නේ මැළිකමක්. මේ චිකන් කළුපොල් ව්‍යංජනය ඔබේ ආහාර රුචිය වඩවනවාට සැක නැහැ.

Cookery

වසවිස නැති රස ඉතිරෙන ලාවුලු පුඩිමකි. ලාවුලු වැනි පලතුරු ගස් යට නිකරුණේ ඉදී කුණු වී යන්න නොදී ඔබත් මෙවැනි කෑම සකසා පවුලේ පෝෂණය සුරකින්න.