Sri Lanka has identified oil and gas deposits currently valued US 240 billion, Energy Minister Udaya Gammanpila said.
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම් කරමින් ඖෂධ ශාලාවල විකිණීමට ඇති ද්‍රව්‍ය ඉවත් කිරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.
The general public above 30 years of age in the Western Province (WP) are able to get the first dose of the Sinopharm vaccine at the Vihara Maha Devi Park open theatre in Colombo from Thursday (15), National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) said.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදු කළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා.
අධික වර්ෂාවක් පවතින කාලවල වැසි ජලයෙන් සහ පිටාර ගලන කැලණි ගගේ ජලයෙන් යටවෙන කොළඹ නගරය, මෙවර පැවැති වැසි සමයේදී යට නොවී තිබීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගංවතුර පාලනය සඳහා සකස්කර ක්‍රියාත්මක කිරීමට දුන් සැලසුම් සහ උපදෙස් හේතුවූ බව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර තිබේ.
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කළ අනූෂ පැල්පිට මහතා ඊයේ (14) පෙරවරුවේ විෂය භාර ඇමැති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ක්‍රීඩා සංගමයක හා ක්‍රීඩා සම්මේලන 4 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
The government’s intention is to conserve the Muthurajawela wetland as a protected zone and hand it over to the Wildlife Department, Environment Minister Mahinda Amaraweera said.
යල කන්නය සඳහා වී මිල දී ගැනීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පවසයි.
විදෙස් තරග සංචාරයක් නිමවා මෙරටට පැමිණීමෙන් අනතුරුව නිරෝධානයට ලක්කර සිටි ක්‍රීඩකයන් පිරිසක් නිරෝධායන නීති කඩකරමින් සාදයක් පවත්වා ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අදාල ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ.
පෙර පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (15) ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
While ensuring equal educational rights of all schoolchildren in the country and instead of online teaching practices, a home-based learning programme leading to self-learning will be implemented in the education system from August 1, the National Institute of Education (NIE) said.
මෙරටට වාහන ආනයනය සදහා යළි ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසනවා. විද්‍යුත් වාහන ආනයනය සම්බන්ධයෙන් ඉදිරියේදී යම් සලකා බැලීමක් කරන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මුදල් අමාත්‍යංශයේ ලෙක්ම්වරයා කියා සිටියේ.
There is no any other alternative and satisfactory way other than the school classroom environment for children to continue with their studies, Education Minister G. L. Peiris said.
Page 327 of 641