Monday, February 23, 2026
Follow Us
2021 සාමාන්‍ය පෙළ පෙබරවාරි 21 සිට මාර්තු 03 දක්වා

සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරට කල්යයි


2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව 2021 සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 03 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

(Aruna)