රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කරමින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
අද (17) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහැරීමට පියවර ගෙන තිබේ.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික උද්‍යාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික වනෝද්‍යාන අද (16 වැනිදා) සිට විවෘත කරන බව වනජීවි සහ වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පැවැසුවේය.
අද සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට පලාත් අතර සංචරණය කිරීමට අවස්ථාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. කෙසේවෙතත් ඔවුන්ට එලෙස පළාත් අතර සංචරණය කිරීමට අවසර හිමිවන්නේ ජෛව බුබුළකට යටත්ව පමණක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවධාරණය කළා.
Clarifying the reports that confiscated canned fish was sold through Lanka Sathosa following a Cabinet decision, its Chairman Rear Admiral (Retd) Ananda Peiris said today Lanka Sathosa was selling a number of food items confiscated by the Sri Lanka Ports Authority (SLPA) after Food Control Unit at the SLPA approved them for human consumption.
අගෝස්තු 01 දා සිට දිරාපත් නොවන ලන්ච්ෂීට් නිපදවීම, බෙදා හැරීම හා අලෙවිය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ලෙස කණ්ඩායම් වෙන් නොකර අගෝස්තු 01 වනදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාවට නැංවීමට ප්‍රවාහන බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත කියා සිටියේ බස්රථ සංඛ්‍යාව සීමා කර ඕනෑම අයෙකුට ගමන් කිරීමට අවස්ථාව සලසා දීමට අවධානය යොමුවී ඇති බවයි.
අධ්‍යාපනය ලැබීම සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම ඇමරිකානු ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ ඇතැම් රටවල් ෆයිසර් එන්නත හැර වෙනත් එන්නත් පිළිනොගැනීමයි.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සීමා කර තිබු කටයුතු කිහිපයක සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
මෙරට එන්නත්කරණ වැඩසටහන ලබන සතියේ සිට දිස්ත්‍රික්ක 12 ක් පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබීමත් සමගයි. එම එන්නත් මාත්‍රා ලබන 22 වනදා මෙරටට ලැබීමටයි නියමිතව ඇත්තේ.
වයස අවුරුදු 18 ඉක්මවූ තරුණයන්ට හමුදා පුහුණුව ලබාදිය යුතු බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ විවේචන එල්ල විය. විවේචකයන් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ඡන්දෙයන් බලයට පත් ආණ්ඩුව මිලිටරි ආණ්ඩුවක් බවට පත්වෙමින් යන බවයි.
අද (16) උදෑසන 6 සිට පුත්තලම දිස්ත්‍රික්කයේ සහ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කර ඇත.
මෙවර ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගිවන ක්‍රීඩකයින් සමග යාමට ක්‍රීඩා අමාත්‍යාංශය අවස්ථාව ලබාදෙන්නේ සීමිත පිරිසකට පමණක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ තමන් වෙත මීට පෙර ඉදිරිපත් කෙරුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවන පිරිස ඇතුළත් නාමලේඛණයද සංශෝධනය කළ බවයි.
රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.
Tourism Minister Prasanna Ranatunga yesterday declared open the Bandaranaike International Airport’s (BIA) new emigration terminal, which had been revamped with an investment of Rs. 430 million.
විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ඉදිරි අයවැයේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉකුත් දා හිමිවුණා.
The COVID committee has decided to suspend all inter-provincial bus and train services until August 1 from tomorrow, Transport State Minister Dilum Amunugama said.
President Gotabaya Rajapaksa yesterday kicked off the ‘City University’ program first announced in the national policy framework ‘Vistas of Prosperity and Splendour’.
Page 326 of 641