Saturday, April 25, 2026
Follow Us
කොළඹ ජනතාවට මහ නගර සභා වෙන් නිවේදනයක්

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගෙවීමේ කාලය දීර්ඝ කර තිබෙන බව දැනුම් දී තිබේ.

මේ අනුව ජුලි 31 දක්වා දීර්ඝ කර තිබෙන අතර එදිනට පසුව අමතර ගාස්තුවක් අය කරන බව නාගරික කොමසාරිස්වරිය නිකුත් කළ නිවේදනයෙන් දැනුම් දී ඇත.

එම නිවේදනය පහතින් දැක්වෙයි,

Waripanam A

(Aruna)