2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ සෞන්දර්යය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සදහා දින නියම කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
ඒ අනුව සෞන්දර්යය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 8 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ලබන වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
අගෝස්තු 31 දාට පෙර වයස අවුරුදු තිහට ඉහළ සියලුම දෙනාට එන්නත ලබා දීමෙන් පසු වයස අවුරුදු දහඅටට වැඩි අයටත් එන්නත ලබාදීමට කොවිඩ් කමිටුව තීරණය කර ඇත.
ඉදිරි මහ කන්නය සඳහා භාවිත කිරීමට ගොවීන් දැනටමත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 45,000ක් නිෂ්පාදනය කර ඇති බවත්, එම පොහොර තොග ප්‍රමිතිගත කිරීමේ මූලික කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කීවේය.
ජනාධිපති සමාවෙන් නිදහස ලද දුමින්ද සිල්වා මහතා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය සඳහා නම් කර තිබේ.
අද (20) උදෑසන 6 සිට ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබේ.
The Education Ministry has decided to postpone the 2021 GCE Advanced Level examination (A/L) and the Grade-Five-Scholarship Examination.
රට තුළ මේ වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව දින 27කට ප්‍රමාණවත් ප්‍රෙට්‍රල්ද, දින 24කට ප්‍රමාණවත් ඩීසල් ද පවතින බවයි මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව විශේෂ ත්‍රිපුද්ල මහාධිකරණය හමුවේ අද කැඳවා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා දැනුම් දී තිබෙන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් ඔහු නොමැතිව නඩුව ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවයි.
අනාගතයේ අභියෝග ජය ගැනීමට ඊට උචිත කුසලතාවලින් තරුණ පුරපුර සන්නද්ධ කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සිදුවිය හැකි දේශගුණික විපර්යාස, ගැටුම්, වසංගත, ජෛව විවිධත්වය අහිමිවීම්, ආහාර සුරක්‍ෂිතතාව සහ පිරිසිදු ජලය ලබාගැනීමට ඇති හැකියාව අනාගතයේ එල්ල විය හැකි අභියෝග බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
විවාහ සහ අවමංගල්‍ය කටයුතු වල දී පළාත් මායිම් අතර ගමනා ගමනය කිරීමේ හැකියාවක් නොමැති බව පොලීසිය පවසයි.
වර්ජනයේ නිරතව සිටින ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් සමග හෙට (20 වැනිදා) තීරණාත්මක සාකච්ඡාවක් පවත්වයි.
සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දැමීම සිය එකම අරමුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා. පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සදහන් කළේ ඒ සදහා සියළු දෙනාගේ සහාය අවශ්‍ය බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට සාකච්ඡාවක් සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ විසින් කැඳවීමක් සිදුකර තිබෙනවා.
Sports and Youth Minister Namal Rajapaksa on Saturday declared that Sri Lanka has become the fastest vaccinating country against COVID-19 within South Asia.
කොවිඩ් මර්දන ක්‍රියාවලියට එන්නත්කරණය ඇතුලු රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය දැනුවත් කර තිබෙනවා. ඒ, බෞද්ධ උපදේශක සභාව 11වන වරටත් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදීයි.
Page 325 of 641