Wednesday, September 30, 2026
Follow Us
State

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් පොරොන්දුවක්

State

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන්ට SMS පණිවිඩයක්

State

ජනපතිගෙන් සමස්ත රට වැසියන්ට ඉල්ලීමක්

State

Energy Minister Gammanpila says well-known firms have already expressed interest
Newly-passed Petroleum Bill to enable regulation of domestic petroleum resources via modern exploration, development and management

State

Following a sudden increase in the price of the 12.5 kg cylinder LITRO gas by midnight yesterday, the price of LAUGFS gas too has gone up by Rs. 984.

State

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 19 ක් සදහා වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කර තිබෙනවා.

State

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාරයන් කරමින් පාළු ගෙවල් වල වලං බිඳීම වෙනුවට තමන් සමග රූපවාහිනී සංවාදයකට සහභාගි වන ලෙස ඛනිජ තෙල් වෘත්තීය සමිති වලට ආරාධනා කරන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

State

විශ්ව විද්‍යාල සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවලදී අද සිට ආරම්භ කෙරෙනවා.

State

කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමගමක් වෙත පැවරීම සදහා මේ දක්වා කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස් ද පවසනවා.

State

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා මහතා පත් කර තිබේ.

State

බස්නාහිර, සබරගමුව,මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

State

පාසල් ළමයින් එන්නත් කිරීම අරඹන දිනය තීරණය කරයි

State

මහ බැංකුවෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරයි

State

වසර 07කට පසුව ලංකා සතොස රුපියල් කෝටි 400ක ලාභයක් ඉකුත් මාසයේදී උපයා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

State

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 20 ඉක්මවූ සියල්ලන්ටම දෙන්න සැලසුම්

State

මෙරටට පැමිණෙන ගුවන් යානාවක පැමිණිය හැකි මගීන් සංඛ්‍යාව සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. පසුගිය 07 වැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක වේ.

State

‘සයිබර්’ ත්‍රස්ත ක්‍රියා අල්ලන්න ලංකාවේ වෙනම ආයතනයක්

State

A grace period has been granted to renew expired vehicle revenue licence in the Western Province.