ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 20 ඉක්මවූ සියල්ලන්ටම දෙන්න සැලසුම්
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 20 ඉක්මවූ සියල්ලන්ට 3 වන කොරෝනා එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීමට පියවර ගැනෙනවා.
ඒ සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5ක් ඇණවුම් කිරීමට ද කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ
(Aruna)