එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (13) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.
ඒ අනුව මධ්‍යස්ථාන 184කදි කොවිඩ් එන්නත ලබාගත හැකි වේ.
(Aruna)
සහරාන් ඇතුළු අන්තවාදීන් පිළිබඳ පළමුව තොරතුරු ලබාදුන් හිටපු අමාත්‍ය කබීර් හෂීම්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් තස්ලීන්, මේවනවිට මුහුණ දී සිටින අසීරුතා පිළිබඳ යළි සොයා බැලීමක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.
රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. මෙවර අයවැයෙන් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කරන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශ ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25000 ක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පොහොර අර්බුධය මේ වන විට රටේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. පොහොර අර්බුධයට විසදුම් ඉල්ලන ගොවි විරෝධතාද දිනෙන් දින වැඩිවෙමින් ඇති අතර ගොවීන් පවසන්නේ මහා කන්නයට තවමත් කාබනික පොහොර ලැබී නොමැති බවයි.
LIOC සමාගම ඉන්ධන මිල ඉහළ දමන්නැයි ඉල්ලා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට සලකා බලමින් සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. පෙට්‍රල් රුපියල් 15 කින් සහ ඩීසල් රුපියල් 25 කින් වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙසයි එම සමාගම බලශක්ති අමාත්‍යංශයෙන් ඉල්ලා තිබුණේ.
මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙල අද (13) ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (11) පැවැති රැස්වීමකදී තීරණය කෙරිණ.
පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Education Minister, Dinesh Gunawardena today assured that the government had taken the final decision to resume school education on October 21.
මෙවර අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන බවත් කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කර මුදල් වෙන් කර දීමට තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක කර්මාන්තපුර 32 තවත් පුළුල් කරමින් නව කර්මාන්තපුර ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විනි.
පවතින තත්ත්වය හමුවේ ඩීසල් ලීටරයකින් රුපියල් 31 ක සහ පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 15 ක පාඩුවක් සිදුවන බවට අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍ය මණ්ඩලය හමුවේ පවසා තිබෙනවා.
Page 286 of 647