කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමගමක් වෙත පැවරීම සදහා මේ දක්වා කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස් ද පවසනවා.
කොළඹ පැවති පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙම ව්‍යාපෘතිය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බැවින් අවසානයේදී රටට ඉතා සුබදායි තීරණයක් රජය විසින් ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
(Neth)