Wednesday, September 30, 2026
Follow Us
State

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

State

ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ එක්දින සේවාව අද සිට ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මහජනතාව ඒකරාශිවීම් වැලැක්වීම සදහ එම සේවාව ඉකුත් සමයේ තාවකාලිකව නතර කෙරුණා.

State

ආගමික සිද්ධස්ථානවලට නව මාර්ගෝපදේශ

State

The present government is targeting making the Railways Department a profitable entity while maintaining it as a public service, Transport Minister Pavithra Wanniarachchi said.

State

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය පිළිබඳ එහිදී සාකච්ඡා නොවූ බවයි.

State

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත්, නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දෙස පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

State

කැම්පස් යන්න බලන් ඉන්න සිසුන්ට දැනුම් දීමක්

State

නිල ඇඳුමෙන් පැමිණීම අනිවාර්ය නෑ

State

The Commissioner General of Health Sunanda Kariyapperuma says that the approval of the Secretary of Health has been sought for the commencement of grades from grade 8 to grade Dharmacharya in all Buddhist Sunday schools from November 7.

State

අගමැති කැමැත්ත විමසීමේදී ඇතැම් මන්ත්‍රීවරු අත් දෙකම උසස්ලා

State

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ ක්‍රියාත්මක වන මහා භාරකාර දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

State

"ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට-ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා" මැයෙන් සති අන්ත පුවත්පතක පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය, අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසනවා.

State

මේ වනවිට අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති පාසල්වල ආරක්ෂාව සඳහා රඳවා සිටි පොලිස් නිළධාරීන් ඉවත් කර ගන්නා ලෙස පොලීසිය බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා නියෝග කර තිබෙනවා. අද සිට පොලිස් ආරක්ෂාව අවශ්‍ය නොවන බවයි ඇමතිවරයා පවසන්නේ.

State

ඩෙල්ටා වෛරසය රටට ඇතුළු වීම පාලනය කිරීම සඳහා නිරන්තර අවධානයෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

State

Prepares final agreement to obtain $ 3.6 b Oman loan to procure fuel
$ 500 m credit facility from India to go before Cabinet next week
Gammanpila reiterates no CPC price hike, no shortage of fuel despite long queues
Awaiting Finance Ministry approval for concession to withstand global oil prices

State

කාබනික පොහොර යොදා වගාකරන වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 80ක මිලක් ගෙවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ බවත් තමන් එය නිල වශයෙන්ම ප්‍රකාශ කරන බවත් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

State

දුම්රිය කාලසටහන නිකුත් කරයි

State

ඉදිරියේදී රට තුළ කුමන භාණ්ඩ වර්ග හිඟවේදැයි කියන්නට තමන් නොදන්නා බවත් ඇතැම් අමුද්‍රව්‍ය වර්ග හිඟවුවහොත් මෙරට ඇතැම් කර්මාන්ත පවා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගත වියහැකි බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.