Thursday, February 19, 2026
Follow Us
සදුදා සිට දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

දුම්රිය කාලසටහන නිකුත් කරයි


බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 50ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක්,කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 08ක් සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 18ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම දුම්රිය කාලසටහන ඊයේ (22) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කර ඇත.

image a208d9adc4

(Aruna)