Wednesday, September 30, 2026
Follow Us
State

● PM says he will get back to Chinese Ambassador over fertilizer issue

● PM informs Chinese Ambassador a third local party will test the fertilizer

State

උසස් පෙළ සමත් දරුවන්ට සුබ ආරංචියක්

State

මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සමක් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා. පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී තමන් ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙන ලෙසයි පෙත්සම්කරු වන ආරියවංශ දිසානායක අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

State

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

State

පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය ගැන තීරණයක් ගන්න හදයි

State

සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) හඳුන්වාදීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවත් ඉන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ අපිට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවන බවත් අප ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට බවත් යයි පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ඇති බවට විශ්වාසය පළ කළේය.

State

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

State

ඊළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ ගොඩනගන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

State

රෙජිස්ට්‍රාර් තනතුර ලබාදීමේදී අධිකරණ අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ඔවුන්ට සාමදාන විනිශ්ච්‍යකාර තනතුර පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, රාජ්‍ය සේවා, පලාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි වෙතයි. දීප ව්‍යාප්ත උප්පැන්න, මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර් සංගමයේ සාමාජිකයින් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

State

පළාත් සංචරණ සීමා හෙට (31) අලුයම 4ට අවසන්

State

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී (28) පස්වරුවේ පැවසීය.

State

ආන්දෝලනයට ලක්ව ඇති, කාබනික පොහොර අඩංගු චීන නෞකාව කිසිසේත්ම මෙරට කිසිදු වරායක් තුළ ඇතුළුකර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. අද දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

State

විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් ගැනත් විශේෂ තීරණයක්

State

Transport Minister Pavithra Wanniarachchi today instructed the National Transport Commission (NTC) Chairman to provide all possible relief for private bus owners to restart bus service.

State

තවත් නව ගුවන් සමාගම් 5 ක් මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

State

31 වැනිදා දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි

State

නාමල් සමග සාගර තරගයක්

State

President Gotabaya Rajapaksa has said that Sri Lanka, with its rich philosophical heritage shaped by the teachings of the Buddha, fully understands the importance of balancing environmental boundaries with human needs.