උසස් පෙළ සමත් දරුවන්ට සුබ ආරංචියක්
විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (29) පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සම්පත් අමරතුංග මහතා පවසයි.
ඒ අනුව අද සවස පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකින් පසු කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කරන බව ඔහු පැවසුවේය.
ඉසඩ් ලකුණු බලන්න පිවිසෙන්න
(Aruna)