අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා .
පක්ෂයක ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොව දේශපාලනය කිරීමෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට යෙදී තිබුණා.
සහල් හිඟයක් දැනටමත් රට තුළ පවතින නමුත් මඤ්ඤොක්කා, මුංඇට, කව්පි වැනි භෝග රටේ ඇති නිසා ආහාර හිඟයක් උද්ගත නොවනු ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රමයට අභිමන් අගමැති බුහුමන් සමරු කලාපයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ
සුභාශිංසන පණිවුඩය
සාම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසනවා.
මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර් ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක් ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඉදිරි අයවැයෙන් ජනතාවට හිමිවන සහන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ (01) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඒ මහතා ලබාදුන්නේ අමුතුම පිළිතුරකි.
පවතින තත්ත්වය හමුවේ වී ගොවීන් ඇතුලු සෙසු ගොවීන්ට ද ගැටලුවකින් තොරව අවශ්‍ය පොහොර ඉක්මනින් ලබාදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. ඒ, රසායනික පොහොර ගෙන්වීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුමැතිය ලබාදීම සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත් කරමින්.
Page 277 of 647