Thursday, February 19, 2026
Follow Us
ජනතාවට ලැබෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙයි වගේ - අයවැය ගැන බැසිල්ගේ පළමු ඉඟිය

ඉදිරි අයවැයෙන් ජනතාවට හිමිවන සහන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ (01) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඒ මහතා ලබාදුන්නේ අමුතුම පිළිතුරකි.

ප්‍රශ්නය - ඇමතිතුමා මංගල අයවැය ගැන අපට වචන කීපයක් කියලා යන්නකෝ ...

"ඒක රහසක් නෙ ...."

ප්‍රශ්නය - ජනතාවට ලැබෙන්නෙ මොනවද මේකෙන් ?

"ජනතාවට ලැබෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙයි වගේ"

(LNW)