Thursday, February 19, 2026
Follow Us
උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට නව දින නිකුත් වෙයි

විභාග පැවත්වීම සදහා කැබිනට් අනුමැතිය


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවත්වීම සදහා වන දින සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජනවාරි 22 වනදාත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පෙබරවාරි 07 වනදා සිට මාර්තු 05 වනදා දක්වාත්, අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජුනි 01 වනදා දක්වාත් පැවැත්වීමටයි අනුමැතිය ලැබී ඇත්තේ.

(Aruna)