Jayasundara says that after his retirement on January 31st from his post as the Secretary to the President, he will not accept any government position or advisory position.
ප්‍රවාහන පහසුකම් නොමැති අති දුෂ්කර හඳුනාගත් ග්‍රාමීය ප්‍රදේශ වල පාලම් 200 ක් සංවර්ධනය කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත සැලසුම් කර ඇත.
Prime Minister Mahinda Rajapaksa urged all citizens to come together in making the year 2022 an year of winning challenges.
කොවිඩ් ව්‍යසනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙරටට සහයෝගය ලබා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි ඉහළ කැපවීම් නිසා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
නව වසර වෙනුවෙන් දිවයිනේ සියලු බන්ධනාගාරවල රැදවියන්ට අද උදෑසන සහ දහවල් වේල් සදහා විශේෂ ආහාර ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උදෑසන ආහාර වේලට කිරිබත් සහ දහවල් ආහාරයට කහ බත් හෝ බූරියානි වේලක් ලබාදෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට ලංකා ෂධක් සමාගම යටතේ ඇති තෙල් ටැංකි 14 තවත් වසර 50 කට එම සමාගමටම බදු දීමට තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඇති තෙල් ටැංකි 61ක් ලංකා ෂධක් සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරිමට දුම්කොළ සඳහා නව බදු සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කළ බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසිය.
කෙතරම් අභියෝග පැමිණියත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැපවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
Kandy District Epidemiologist Dr. Pasan Jayasinghe said the COVID-19 pandemic in the Kandy District had been brought under control due to the concerted effort of all those concerned.
ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , එම සංචාරය නිමා කර අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේ.
State Minister of Transport Services and Community Police Dilum Amunugama says that President Gotabhaya Rajapaksa has decided to take tough decisions regardless of who crosses the line from next year and not to reverse those decisions under any circumstances.
ශ්‍රී ලංකාවේ ස්වාභාවික ජල මූලාශ්‍ර සංරක්ෂණය මගින් සුරකිමු ගංගා වැඩ සටහන සඳහා විශාල දායකත්වයක් ලබා ගත හැකිය. ඒ සඳහා ඉඩම් අමාත්‍යාංශය විසින් ජලමූලාශ්‍ර සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා පත් කර තිබෙන අන්තර් අමාත්‍යාංශ කමිටුව නැවත සක්‍රිය කළ යුතු යැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ලබන වසරේදී වියදම රුපියල් මිලියන 100 කින් අඩුකර ගැනීමට කටයුතු කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසනවා. එහි සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ පැවසුවේ ලුණු කඳු වසා දැමීමට දැනට භාවිත කරන ක්‍රමවේදය වෙනස් කිරීමෙන් එලෙස වියදම් අඩුකරගත හැකි බවයි.
Page 239 of 638