කොවිඩ් වෛරසය ආසාදිතව හෝ නිරෝධායනය වෙමින් සිටින හෝ රෝග ලක්ෂණ පෙන්නුම්කරන හෝ දරුවන්ට ද මෙවර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදාකර දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
පවුල් සෞඛ්‍ය කාර්්‍යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ නිවස සහ පාසැල අතර වැඩිදුරක් ඇත්නම් එවැනි දරුවන්ට නිවසට ආසන්න විශේෂ විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටිය හැකි බවයි.
ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වනදාත්, උසස්පෙළ විභාගය පෙබරවාරි 07 වනදාත් ආරම්භ වනවා.
(Neth)