Monday, February 16, 2026
Follow Us
සති අන්තයේ සත්ත්වෝද්‍යානවලට කෝටිය ඉක්මවූ ආදායමක්

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් ඉකුත් දින තුන තුළ පමණක් ජාතික සත්ත්වෝද්‍යානයට අයත් ආයතනවලට රුපියල් කෝටිය ඉක්මවූ ආදායමක් ලැබී ඇති බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පැවසුවේ 2015 වසරේ විවෘත කෙරුණු රිදියගම සෆාරි උද්‍යානයේ ඉහළම ආදායම ඉකුත් දින දෙක තුළ ලැබුණු බවයි.

(Neth)