Monday, February 16, 2026
Follow Us
විදුලි සැපයුම ගැන හදිසි තීරණයක්

විදුලිබල මණ්ඩලයෙන් දුන් අලුත්ම ආරංචිය


ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට අක්‍රිය වී ඇති කැලණිතිස්ස විදුලි බලාධාරය යථා තත්ත්වයට පත්වෙන තුරු අද(19) විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව පැයක පමණ කාලයක් එලෙස විදුලිය විසන්ධි විය හැකි බව එම මණ්ඩලය දැනුම්දෙයි.

(Aruna)