Tuesday, February 17, 2026
Follow Us
State

අවුරුදු 12 – 15 අතර දරුවන්ටත් කොවිඩ් මර්දන එන්නත

State

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන “ආසියාවේ රැජිණ’” ලෙස නම් කර ඇති නිල් මැණික සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100 ක මිලක් යෝජනා කර තිබෙනවා.

State

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළව දැනට ඉන්දීය රජය සමග පවතින ගිවිසුම් ත්‍රිත්වය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මඟින් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට විසින් එකඟතාවයකට එළඹ තිබෙනවා.

State

පාසල් සිසුන්ට සුභ ආරංචියක්

State

IMF ණය ගැනීමේ ආදීනව බැසිල් කියයි

State

භූමිතෙල් හිඟ වුණොත් කරන දේ අමාත්‍යංශය කියයි

State

President Gotabaya Rajapaksa is likely to appoint a Cabinet-level negotiation committee to hold discussions with ‘friendly countries’ seeking financial assistance ahead of the country’s external debt repayments this year.

State

සම්මාන ලැබූ විශිෂ්ඨ කාන්තාවන් දසදෙනා මෙන්න

State

කිඹුලෙකු දෙහිවල මුහුදු ප්‍රදේශයට පැමිණීම සාමාන්‍ය සිද්ධියක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර පැවසුවේ ඇතැම් කිඹුලන් මුහුද හරහා තම වාසස්ථාන වෙත ගමන් කිරීම සිදුවන තත්ත්වයක් බවයි.

State

ඉදිරි අවුරුදු 3 ගිය අවුරුදු 2කට වඩා ඵලදායි ලෙස වැඩ කරමු

State

මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු වලට නව බද්දක් පැනවීමට යෝජනා

State

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබුනු සභාපතිකම

State

- Urges cabinet, state ministers, to be a part of one group and work together

State

රජය ලබාදුන් විශේෂ ආර්ථික සහන සඳහා රුපියල් බිලියන 229 කට අධික මුදලක් වැයවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

State

ආබාධිත සෙබළුන්ට රුපියල් 5000ක දීමනාවක්

State

සෑම රාජ්‍ය සේවකයෙකුටම මෙම මස සිට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව පෞද්ගලික අංශයට ද එම දීමනාව ලබාදීමේ හැකියාව සොයා බැලීම සඳහා වහාම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

State

බස්නාහිර පළාතේ අලුතෙන් කරන්න යන වැඩේ

State

වී කිලෝවක් සඳහා රුපියල් 75ක මිලක්