Saturday, February 14, 2026
Follow Us
හෙට සිට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

විදුලි කප්පාදු කාලසටහනේ ලොකු වෙනසක්


හෙට සිට ලබන බදාදා දක්වා විදුලි කප්පාදු කාල සටහන ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එක් එක් කලාප සඳහා දිනකට පැය 4 1/2 ක විදුලි කප්පාදුවක් කිරීමට නියමිතයි.

‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.30 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.

කොළඹ නගරයේ වාණිජ කලාපවලට පෙරවරු 6.00 සිට 9.00 දක්වා පැය 3 ක් පමණක් විදුලිය කප්පාදු තරක බව ද විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කියයි.

01 1

(Aruna)